ශ්‍රීලාංකිකයන්ට රැකවරණ නොදුන්නැයි ස්නෝඩන් කළකිරීමෙන්
Published in
පුවත්
Saturday, 25 February 2017 15:22
සිය ජීවිතය රැකදීම පිණිස විශාල කැපකිරීමක් සිදු කළ ශ්‍රී ලාංකිකයන් පිරිසට හොංකොං හි දේශපාලන රැකවරණ නොදීම ‘විස්තර කළ නොහැකි ඛේදවාචකයක්’ බව ඇමෙරිකානු රාජ්‍ය රහස් හෙළි කිරීමෙන් පසුව පිටුවහල්ව වෙසෙන එඩ්වඩ් ස්නෝඩන් පවසයි.