නීති විරෝධි මත්පැන් වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසක් කොක්කඩිචෝලෙයි ප‍්‍රදේශයේදී පහරදීමකට ලක්ව ඇත.

ඩුබායි හිදී මියගිය කහටගස්දිගිලිය, පන්වැල්ලේ පදිංචි යු.ඞී සෝමලතා මහත්මියගේ දේහය මව්බිමට ගෙන්වා ගැනීම පමා වෙමින් තිබෙන්නේ ඇගේ මරණය සම්බන්ධයෙන් පරික්‍ෂණ තවමත් අවසන් නොමැති නිසා බව ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

බොදුබල සේනා, සිංහල රාවය සහ තව්හිද් ජමාද් යන සංවිධාන විසින් අද  (13 දා) කොළඹදී පැවැත්වීමට සූදානම් කර තිබූ විරෝධතා ව්‍යාපාර සහ පෙළපාළි තහනම් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිප‍්‍රකට ටෙලි නිළි රෙබෙකා නිර්මලී මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

විදේශයකින් කොළඹ වරායට රැගෙන ආ තවත් සැකසහිත කන්ටේනරයක් රේගු නිලධාරීන් විසින් රඳවා ගෙන ඇත.  මේ වන විට ඔරුගොඩවත්ත රේගු නිෂ්කාශන මධ්‍යස්ථානයේ එම කන්ටේනරය රඳවා තිබේ.

සිරුර පැහැපත් කැර ගැනීම සදහා බම්බලපිටියේ රූපලාවන්‍යගාරයකින් ප්‍රතිජීවක ඖෂධයක් ගත් බව කියන වෛද්‍යවරියක (48) මිය ගොස් ඇති  බව පොලීසිය කියයි.

පුළුවන්නම් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරයකු ඌව පළාත් සභාවට යවන්නැයි  එම පක්ෂයේ හිටපු මන්ත්‍රී  ඩබ්ලිව් එම් උදය කුමාර එම පක්ෂයේ නායක විමල් වීරවංශ ඇමැතිට අභියෝග කරයි.

ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් දිවයිනපුරා රෝහල්වල පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් ලබන 26වෙනිදා සිට අඛණ්ඩ වැඩ වර්ජනක් ආරම්භ කරන බව පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය අනතුරු අඟවා සිටී.

worky

worky1

ld add copy

Latest News

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us