එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එක්වී සිටින ප්‍රධාන දේශපාලන පක්ෂ ගණනාවක් ඌව පළාත් සභා මැතිවරණයේදී වෙන් වෙන්ව තරග කිරීම පිළිබඳ අවධානය යොමු කර ඇතැයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ලංකාවේ මැක් ඩොනල්ඩ් ඩ්‍රයිවූ ත්රූ පාරිභෝගිකයන්ගේ මුදල් ගසා කන මාෆියාවක් ක්‍රියාත්මක වේ. ඒ මැක් ඩොනල්ඩ් මීල් එකක් ඇනවුම් කළ විට පාරිභෝගිකයන්ට නොදන්වාම සාමාන්‍ය (රේගියුලර්) මීල් එකක් වෙනුවට මිල වැඩි විශාල (ලාර්ජ්) මීල් එකක් ලබා දීම මගින් වැඩි මුදලක් මැක් ඩොනල්ඩ් ඩ්‍රයිවූ ත්රූ පාරිභෝගිකයන්ගෙන් අය කර ගැනීම හරහාය.

ඌව පළාත් හිටපු මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා වන්නේ යයි ඒ මහතා වෙනුවෙන් සංවිධානය කර තිබූ මැතිවරණ ප‍්‍රචාරක රැළියකදී අදහස් පල විය.

ඉදිරි කාලයේදී වැටලීම්වලින් අල්ලා ගනු ලබන මත් කුඩු මාධ්‍ය ඉදිරියේ විනාශ කිරීමට තීරණය කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ ප්‍රකාශ කළේය.

රංග කලා යෝගි අභ්‍යාසයෙහි යෙදී සිටි කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක ඊයේ (25 ) හදිසියේ ඇදවැටී මියගොස්‌ තිබේ.

බාල වයසේ ළමුන් ලිංගික අතවර වලට යොදා ගනු ලබන්නන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් විරෝධය පළ කිරීම සඳහා අද, සිකුරාදා යාපනය ළමා අධිකරණය ඉදිරියේ කාන්තා උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කෙරෙමින් තිබුණි.

ආනයනික ධාන්‍ය වර්ග සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද මධ්‍යම රාත‍්‍රීයේ සිට අඩු කෙරේ. මුදල් හා ක‍්‍රම සම්පාදන අමාත්‍යංශය පවසන්නේ පියළි නොකළ මයිසූර් පරිප්පු සඳහා අය කෙරෙන බද්ද කිලෝග‍්‍රෑම් 01කට රුපියල් 05 සිට රුපියල් 02ක් දක්වා අඩු කෙරෙන බවයි.

ශ්‍රී ලාංකේය සිසු සිසුවියන්ට උසස් අධ්‍යාපන වරම් හිමිකරදෙන ටයිම්ස් ජාත්‍යන්තර අධ්‍යාපන ප්‍රදර්ශනය -2014 මෙවරත් ජූලි මස 26 හා 27 යන දිනයන්හි BMICH හි දී උදේ 11.00 සිට හවස 6.00 දක්වා පැවැත්වෙන අතර ඒ සදහා ලොව පුරා සුප්‍රසිද්ධ විශ්ව විද්‍යාලල පාසල් හා අධ්‍යාපන ආයතන මෙන්ම ශ්‍රී ලංකවෙහි ප්‍රධානතම උසස් අධ්‍යාපන ආයතන රැසක් ද සහභාගී වේ.

worky

worky1

ld add copy

Latest News

ආර්ථික පරිවර්තනය  නීතිගත කරන අමුතු නීතිය ගැසට් කරලා   

ආර්ථික පරිවර්තනය නීතිගත කරන අමුතු නීතිය ගැසට් කරලා  

මෙරට ආර්ථිකයේ සම්බන්ධයෙන් අතිශය තීරණාත්මක වැදගත්ම නීති පැනවීම් තුනක් ලෙස සැලකිය හැකි ආර්ථික පරිවර්තන...

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us