මාධ්‍ය හමුවේ කුඩු කුඩු කිරීමට යයි

Published in පුවත්
Saturday, 26 July 2014 11:52

ඉදිරි කාලයේදී වැටලීම්වලින් අල්ලා ගනු ලබන මත් කුඩු මාධ්‍ය ඉදිරියේ විනාශ කිරීමට තීරණය කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ ප්‍රකාශ කළේය.

පොලිසිය විසින් අල්ලාගනු ලබන විශාල මත් කුඩු තොගවලට අත්වෙන ඉරණම පිළිබඳව මහ ජනතාව තුළ සැක පහළ වීම නිසා මෙසේ මත් කුඩු ප්‍රසිද්ධියේම විනාශ කිරීම පිළිබඳව පොලිසියේ අවධානය යොමු වූ බව එම නිලධාරියා ප්‍රකාශ කළේය.

මෙසේ අල්ලා ගනු ලැබූ මත් කුඩු මීට පෙර විනාශයට පත් කළේ වතුර මිශ්‍ර කර වැසිකිළි වළවල්වලට දැමීමෙන් බවද මේ අනුව මින් ඉදිරියට එම කටයුත්ත මාධ්‍ය ඉදිරියේ ප්‍රසිද්ධියේම සිදු කරන බවද පොලිසිය කියයි.

වැටලීම්වලින් අල්ලා ගනු ලබන මත් කුඩු අතුරුදහන් වන බවට පොලිසියට චෝදනා එල්ලවී ඇත.

සබැඳි පුවත්

අල්ලන කුඩු තොග නොඑන ගමන් යයි 

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us