ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පුහුණුකරු මාවන් !

Published in ක්‍රීඩා
Saturday, 20 September 2014 08:19

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු තනතුර සඳහා මාවන් අතපත්තු පත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

 අසංග සෙනෙවිරත්න මහතාගේ  ප‍්‍රධානත්වයෙන් නව පුහුණුකරු තෝරා ගැනීම සඳහා පිහිටු වූ කමිටුව ඊයේ  (19) රැස්වූ අතර, එහිදී මෙම තීරණය ගෙන තිබෙන බව පැවසේ.



 ඔවුන් එම තීරණය ගෙන ඇත්තේ, ප‍්‍රධාන පුහුණුකරු තනතුර සඳහා අයදුම්පත් යොමුකළ 09 දෙනෙකු පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුවය.

 මේ අතර, සහය පුහුණුකරු ලෙස මීට පෙර ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ ඬේව් වට්මෝර් බඳවා ගැනීමට තීරණය කර ඇති බවද කි‍්‍රකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

 මෙම තීරණ අවසන් අනුමැතිය සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුව හමුවට යොමු කෙරෙනු ඇත. 

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us