ලංකාව පරාදයි.ඉන්දියාවට පහසු ජයක්

Published in ක්‍රීඩා
Monday, 10 November 2014 10:39
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන තරග 05කින්යුතු එක් දින තරගාවලියේ ඊයේ (09) පැවැති තරගයෙන් ශ‍්‍රී ලංකාව පරදා පහසු ජයක් ලබන්නට ඉන්දීය පිල සමත් විය.
ඒ අනුව තරඟ 5කින් සමන්විත එක්දින තරඟාවලියේ 3-0ක් ලෙස ඉන්දීය පිල ඉදිරියෙන් සිටී.
 
අද තරඟයේදී ශ්‍රී ලංකාව මුලින් පන්දුවට පහර දී පන්දුවාර 48.2දී සියල්ලන් දැවී ලබාගත් ලකුණු 242 ඉන්දීය පිතිකරුවන් කඩුළු 04ක් පමණක් දැවී පන්දු වාර 44.1කදී පසු කර ගියේය.
 
ලකුණු පුවරුව මෙතනින්

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us