ලංකාවේ සිදුකරන අවසන් පුහුණුවීම් සැසියයි- මහේල

Published in ක්‍රීඩා
Monday, 15 December 2014 11:27

ශ්‍රී ලංකාවේ සිදුකරන අවසන් පුහුණුවීම් සැසිය සඳහා අද එක්වන බව මහේල ජයවර්ධන සඳහන් කරයි.

සිය ට්විටර් ගිණුම මගින් අදහස් ප්‍රකාශ කරන මහේල පවසන්නේ,

"මගේ කොල්ලන් සමග ශ්‍රී ලංකාවේ සිදුකරන අවසන් පුහුණුවීම් සැසියට යන ගමන්"

කුමාර් සංගක්කාරද තම ට්විටර් ගිණුම නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ තමන් මහනුවර ක්‍රීඩා කළ තරගය නැරඹීම සඳහා පැමිණි සෑම දෙනෙකුටම ස්තූතිවන්ත වන බවයි.

මහේල මෙන්ම සංගාද අද දිනයේදී ඛෙත්තාරාම පිටියේදී එක්වන්නේ ශ්‍රී ලංකාවේදී සිදුකරන අවසන් එක්දින පුහුණුවීම් සැසිය සඳහාය.

1755

21187

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us