වට්මෝර් සිම්බාබ්වේ ගොඩදාන්නට සැරසේ

Published in ක්‍රීඩා
Friday, 02 January 2015 13:28

සිම්බාබ්වේ කි‍්‍රකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස ඬේව් වට්මෝර් පත් කිරීමට එරට කි‍්‍රකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත.

එම කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරු ස්ටීව් මන්ගොන්ගෝ වැඩ තහනමකට ලක් කිරීමත් සමග තමන් මෙම තීරණයට එළඹි බව ඔවුන් නිවේදනය කලේය.

ඒ අනුව එළඹෙන ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය ඉලක්ක කර ගනිමින් ඬේව් වට්මෝර් වහාම පුහුණුකරු ලෙස පත් කිරීමට තීරණය කර ඇත.

සිම්බාබ්වේ කණ්ඩායම ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී සුපිරි අට වටය කරා රැගෙන යාම තම ප‍්‍රමුඛතම ඉලක්කය බව ඬේව් වට්මෝර් ප‍්‍රකාශ කර ඇත. 1996 වසරේදී කි‍්‍රකට් ලෝක කුසලානය දිනා ගත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙසද ඬේව් වට්මෝර් කටයුතු කළේය.

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us