මහේල - සංගාගේ කවුරුත් නොදුටු දෙයක්

Published in ක්‍රීඩා
Saturday, 19 July 2014 09:22

කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන යනු මෙරට කි‍්‍රකට් වංශ කතාවේ නොමැකෙන සටහනක් තැබූ කි‍්‍රඩකයින් දෙපලක්. ඔවුන් දෙදෙනා කි‍්‍රකට් පිටියේදී වාර්තා රැසක්ද පිහිට වූවා.

පෞද්ගලික ජීවිතයේද මහේල හා සංගා යනු ගජ මිතුරන් දෙදෙනක්. එහෙත් කිසිවෙකුගේත් ඇස නොගැටුණු දුර්ලබ සිද්දියක් අපට හමුවුණා. ඒ ඔවුන් දෙදෙනාම මේ වන විට ටෙස්ට් තරඟවල දී රැස්කරගෙන සිටින්නේ එක සමාන ලකුණු සංඛාවක් වීමයි.

(nethfm.com)

Last modified on Saturday, 19 July 2014 09:33

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us