මහේල සසෙක්ස් කණ්ඩායමට

Published in ක්‍රීඩා
Friday, 13 March 2015 15:47

එංගලන්ත අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේදී සසෙක්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවේ මහේල ජයර්ධන ගිවිසුම් අත්සන්කොට තිබේ.

එම තරගාවලියේ පළමු තරග හත සඳහා ඔහු සසෙක්ස් කණ්ඩායමට ක්‍රීඩා කරනු ඇත.

මෙම වසරේදී විස්සයි20 ශූරතාව එම කණ්ඩායමට ලබාදීමට කටයුතු කරන බවත් මහේල සිය නව ගිවිසුම පිළිබඳව අදහස් දක්වමින් පැවැසුවේය.

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us