ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියෙන් අජ්මාල් ඉවතට

Published in ක්‍රීඩා
Wednesday, 03 June 2015 15:35

ශ්‍රී ලංකා කණ්ඩාම හා පාකිස්තාන කණ්ඩායම අතර ශ්‍රී ලංකාවේ ආරම්භවීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කළ පාකිස්තාන සංචිතයෙන් දග පන්දු යවන සහීඩ් අජ්මාල් ඉවත්කොට ඇත. අහමඩ් ශේෂාඩ්, ෂාන් මසූඩ් හා ඒෂාන් අඩිල් සංචිතයට නම් කොට තිබේ.

පාකිස්තාන සංචිතය වන්නේ- මොහොමඩ් හෆීස්, අහමඩ් ශේසාඩ්, ශාන් මසූඩ්, අසාර් අලී, මිස්බා උල් හක්, යුනිස් ඛාන්, අසාඩ් ශෆීක්, හැරිස් සොහායිල්, සෆ්රාස් අහමඩ්, යසීර් සා, සුල්ෆිකර් බාබර්, වහබ් රියාස්, ජුනයිඩ් ඛාන්, ඉම්රාන් ඛාන්, ඒෂාන් අඩිල්

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us