මංගල දිනයේ සමාජ මාධ්‍යය කැළඹූ යුවල කියපු දේ Featured

Published in අනං මනං
Tuesday, 26 March 2024 17:56

වසර 16 ක ආදර කතාවක, සොඳුරුතම දිනය දා ජනප්‍රිය ගායන ශිල්පී අජිත් මුතුකුමාරණගේ ගීතයකට අපූරු රංගනයක් සිදුකළ ඒ යුවළ ගැන සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් ඇතිවිය

ඇස යොමන තැනක මා නෙත
හමුවන්නේ ඔය රුවයි
නිදි දෙව්දුව වෙත ගියත්
ඔබේ සුවඳ මාලගයි
දෙසවන තුල රැව්දෙන්නෙත්
ඔබේ මදුර හඩයි
මුලු ලොවතුල මගෙ
ප්‍රියතම දසුන ඔබ තමයි


නොසිතූ මොහොතක සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වූ වීඩියෝවෙන් එක රැයෙන් මුළු ලංකාවේම ජනප්‍රිය වූ එම යුවළ පැවසුවේ තම මංගල දිනයේ දී සමාජ මාධ්‍යයට මුදා හැරි වීඩියෝවට යහපත් ප්‍රතිචාර සහ සුබ පැතුම් එක්කළ සැමට ස්තුතිවන්ත වන බවයි.

යාළුවෝ යෙහෙළියෝ දෙන්නාගෙ wedding එක දවසේ දෙන්නාට දෙන්නාට පොඩි යෝජනාවක් කරනවා ඒ තමයි සිංදුවක් දිලා එකට නටන්න කියලා අන්න ඒ ලස්සන නැටුම තමයි මේ විඩියෝවේ තිබුණ‌ේ....

 (ඒ විඩියොව    https://fb.watch/r2y-Z0_9Ga/)


ඇය ශහනි අබේවර්ධන, ඔහු අවන්ත දෙන්නා ගේ ප්‍රේමය මිට වසර 16 කට පෙර ඇරඹේ ඔවුන් පාසැල් යන කාලයේ.

ඉන් පසු ඇය රැකියාව සදහා ඉතාලියට යනවා, ඔහු රැකියාව සඳහා කොරියාවට යනවා. 
ඔවුන් දෙදෙනාම ලංකාවට යලි එන්නේ විවාහය සදහා, යුවල මේ විදිහට එකතුවෙන්නේ  වසර 09කට පසුවයි. 

 

WhatsApp Image 2024 03 26 at 17.41.55 7b5595c3

WhatsApp Image 2024 03 26 at 17.41.55 7f5a7618

WhatsApp Image 2024 03 26 at 17.41.55 5d0ec84f

 

Last modified on Tuesday, 26 March 2024 19:54

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us