ගුරු අමරදේව සමග දෙපැයක්

Published in කලා
Friday, 29 August 2014 12:06
අමරදේව පදනම මෙහෙයවන ගීත රසවින්දන වැඩසටහනක් අගෝස්තු 30 වැනිදා සවස 6.00ට පාදුක්ක මීපේ කිතුල්කන්ද පාරිසරික නිවාඩු නිකේතනයේදී පැවැත්වේ.
 සීතාවක මිතුරෝ සංවිධානය කරන මෙම වැඩසටහන ගුරු අමරදේව සමග දෙපැයක් නමින් නම්කොට ඇත. 
 
ගීතය හා බැඳුණු කලා මාධ්‍යක් පිළිබඳ විවිරණය කරමින් ගීත නිර්මාණ පසුබිම පණ්ඩිත් අමරදේවයන් විසින් සිදු කරයි. 
 
වැඩි දුර විස්තර සඳහා 0777400268 ඔස්සේ සීතාවක මිතුරෝ අමතන්න.
Last modified on Friday, 29 August 2014 14:28

Leave a comment

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us