සර්පයාගේ ෂානර විමංසා නිකුත් වේ

Published in කලා
Tuesday, 02 September 2014 11:17

ප‍්‍රවීණ ලේඛක හා විචාරක කේ. කේ. සමන් කුමාර විසින් සම්පාදිත සාහිත්‍ය ෂානර වීමංසා’ කෘතිය දැන් නිකුත් වී තිබේ.

ලෝක සාහිත්‍යයේ පැන නැගි සාහිත්‍ය ප‍්‍රවණතාවන් තිහක් පිළිබඳව කෙරුණු ශාස්ත‍්‍රාලයීය සීමාවන් ඉක්මවා ගිය විචාරාත්මක කෘතියක් ලෙස මෙය හැඳින්විය හැකිය. යුරෝපාඇමරිකාලතින් ඇමරිකා මෙන්ම ආසියානු රටවලින් ද පසුගිය දශක පහක් පමණ තිස්සේ පැන නැගුණු විවිධ සාහිත්‍ය ප‍්‍රවණතාවන්අත්හදා බැලීම්විචාර මතවාදයන්  හා ශෛලීන් පිළිබඳව මෙහි කතිකාවට බඳුන් වේ.

 

නව මං සොයා යන තරුණ ලේඛකයන්ටවිචාරකයන්ටශාස්ත‍්‍රාලයීය අධ්‍යාපනයෙහි නියුතු වූවන්ට මෙන්ම සමාජදේශපාලන හා සංස්කෘතික ක‍්‍රියාධරයන්ට ද පලදායී අගනා අත්පොතක් පරිදි මෙය සැකසී ඇත.

සාහිත්‍ය ෂානර විමංසා සයුර ප‍්‍රකාශනයකි.   

unnamed 16

Last modified on Tuesday, 02 September 2014 11:31

Leave a comment

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us