ඩ්‍රීම් ස්ටාර් එම්. ජී. ජනාධිපතිගේ ජන්ද ව්‍යාපාරයට !

Published in කලා
Wednesday, 09 July 2014 13:35

මුළු මහත් ලාංකික ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත් කරමින් පසුගිය සතියේ 'දෙරණ ඩ්‍රීම් ස්ටාර්' කිරුළ පැළඳි එම්. ජී. ධනුෂ්ක, ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක ව්‍යාපාරයට යොදා ගැනීමේ සුදානමක් පවතින බව වාර්තාවේ.

ඔහුට එම කිරුල හිමිවූ මොහොතේම දුරකථන ඇමතුමක් ලබාදෙමින් ජනාධිපතිවරයා සුබ පතා තිබේ.

එම දුරකථන ඇමතුම සම්බන්ධයෙන් ධනුෂ්ක මාධ්‍යට මෙසේ පවසා තිබේ.

“අතිගරු ජනාධිපතිතුමා මගේ ජංගම දුරකථනයට ඇමතුමක් දීලා සුබ පැතුවා. එතුමා දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරඟය ඉතාමත් උනන්දුවෙන් නැරඹූ බවත්, මුළු වැඩසටහන පුරාවට මගේ දක්ෂතාවයන් දුටු බවත් කීවා. එතුමගෙ ගම් ප්‍රදේශය වන වීරකැටිය-මැදමුලන කියන්නේ මගේ ගමට කිට්ටුයි. ඉතිං දෙරණ ඩ්‍රීම්ස් ස්ටාර් කිරුළ ඒ ප්‍රදේශයට ගෙන ඒමට මට හැකිවීම ගැන එතුමා ඉතාමත් සතුටුවන බව කීවා. ඒ වගේම ඕනම උදව්වක් ඉල්ලන්න කියලත් කීවා. මට මේ ගමනේදී නාමල් රාජපක්ෂ මහතා, ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා, පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය, ප්‍රේමලාල් ජයසේකර වගේ සෑහෙන පිරිසක් උදව්වුණා“

සබැඳි පුවත්

හිස්ටින්වලට ඇනලොග් මිනිහෙක්

Leave a comment

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us