චී ලාංකීය ‘‘පක්’’ සලකුණ ඊඒපී පූසාගේ ඇසින්

Wednesday, 01 April 2015 12:10

‘‘කේමදාස මොනවද කරලා තියෙන්නෙ? ඌ මොකෙක්ද?’’


චී ලාංකීය සංගීතයේ පක් සළකුණ රූපවාහිනී සාකච්ඡාවක දී

ඊඒපී අවන්හලේ පසන්ගේ අවමගුල් රැයෙන් පසු පක් සළකුණ අජිත් කුමාරසිරිට-

‘‘උඹ මොකක්ද කරලා තියෙන්නෙ? උඹ මියුසික් දන්නෙ නෑ. උඹට පිච් එකට සිංදු කියන්න බෑ. උඹ වැරදි ආදර්ශයක් දෙන්නෙ පිචින් අවුට් කියලා කබ්බො ෆෝම්කරනවා. ගීතදේවලා වගේ. ගීතයා මොකෙක්ද?

පක් සළකුණ සර්පයාට-
පක් සළකුණ- මොකක්ද උඹට තියන ඩිග්රිය?
සර්පයා- මට එහෙම එකක් නෑ.
පක් සළකුණ- උඹ මොනවද කරලා තියෙන්නෙ?

පක් සළකුණ විදර්ශන කන්නංගරට-
උඹට කිසිම ස්කිල් එකක් නෑ. උඹට කිසිම දෙයක් බෑ. මොකක්ද උඹේ ස්කිල් එක.

පුංචි දාර්ශනිකයා- :අනුන්ගේ හමුවකට කඩා වැදී තමන් අරන් ආ එකා පිළිබඳ වගකීමවත් නැතිව, ස්ත්‍රිය යනු ස්ත්‍රී නිමිත්ත යැයි සිතන පුංචි දාර්ශනිකයා තමන්ගේ ෆෝසම් එක ෆයිව් සම් කරගන්නට මාන බලමින් ජිජැක් බල්ලට දමා බස්වල ජැක්කාරයන් මෙන් ස්ත්‍රියකගේ අඟ පසඟ ඇගේ සැමියා ඉදිරියේදී ම මූර්ජා කරන්නට යමින්*

‘මේ... උඹලා කියන එක ම යි මූත් කියන්නෙ.’

ගැහැණියක් වෙනස් යමක් කළ විට, ලිංගිකත්වය ගැන විවෘතව කතා කළ විට ඒ ගැන ගෞරවය පිරිනමනු වෙනුවට හැමනෙන්නට යන බෝලසුන් කළුවා ඊඒපී යේ දී ම මීට කලකට පෙර මෙසේ හැසිරෙන්නට ගොස් පහර කෑවේය. දාර්ශනිකයාගේ දාර්ශනික කතාවලින් මුළා වූ නව පරපුර මූ දිසානායකගේ පැටිකිරිය ඉදිරියට ගෙනයන සෞන්දර්යයේ දාර්ශනිකයා ගැන කිසිත් නොදනියි.

අනෙකුන් නිවන්නටත්, හැමතැනදීම පිරිමින් සමග රංඩු වන්නට බැරි නිසාත්, තමන් මේ ඇසුරු කරන්නට එන්නේ මාලක සිල්වා නොවන නිසාත් ඉවසූ නිසා මිස ගැහැණියකගෙන් තමන් ගේ ද බෝලසුන් කර ගන්නට සිදුවන බව පුංචි දාර්ශනිකයාට පසක් නොවිණි. ජැක් ගසා එහෙනං කාර් එකක යනවායි කියන බල්ලන්ට වඩා කිසිදු හොඳක් මේ දාර්ශනික බල්ලන්ගේ නැත.

මේ දාර්ශනිකයාගේ දර්ශනයත් උගේ මහ එකාගේ පත්තර කලාවත් අතර වෙනස ඇත්තේ මතුපිටින් පමණ ය. ඒ නිසා මූ ඒ මහ එකාගේ ම බව සහතික ය.

එහෙත් හේමසිරි ලියනගේ යනු හැත්තෑව දශකයෙහි සුදු ඇතා ආවට පස්සෙ, නරියා සහ කේජු වැනි විශිෂ්ට දේශපාලනික රංග කාර්යයන් කළ මිනිසෙකි. ඒ මිනිසා ගේ මානවීය ගුණය හෝ කලාව සමග කිසිදු නෑකමක් පක් සළකුණට නැත.

කළු සල්ලි සුදු කරන්නට අටවා ගත් ජාතික බතල කොළ කටින් සිටවන නාලිකාවකට පුක විකුණමින් පකේ කතා කියන චී ලාංකීය සංගීතයේ රොක් සළකුණ යැයි එවන් හොරතිප්පලවලින් විරුදාවලි ලබමින්, ඒ ප්‍රශ්න කළ විට ඒ ජොබ් එක යැයි ලිස්සා යමින් බල්ලකු මෙන් හැසිරෙයි. රියලිටිය සමග කිසිදු පයිරු පාසානයක් නැති ඊනියා රියලිටි වැඩසටහන්වල විනිශ්චයට ගිය පමණින් මුන්, හැමෝ ගේ ම ස්කිල් ටෙස්ට් කරන්නට වරම් ලබති.

ගෙදරක බැල්ලියක පැටව් දැම්මත් කන්න දෙන්නට සිදුවේ. එහෙත් මෙවන් එකෙක් හැදුවා වෙනුවට ඒ මිනිසා ටෙලි නාට්‍ය ඇතුළේ ආත්මය දිය කර හෝ තව නාට්‍යයක් කළා නම් ඉවර ය.

මීට - ඊඒපී පූසා

Leave a comment

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us