පාට පාට බැලුම් බෝල on Location

Wednesday, 08 July 2015 12:12

දිනුෂ් ප්‍රදීප්ගේ අධ්‍යක්ෂණයෙන් යුතු පාට පාට බැලුම් බෝල ටෙලිනාට්‍ය ඉදිරියේදී තිරගතවීමට නියමිතයි.

මෙම ටෙලි නාට්‍ය සඳහා රංගන ශිල්පීන් ලෙස දිල්හානි අශෝකමාලා , ක්ලීටස් මෙන්ඩිස්, ගයනා සුදර්ශනී, බුද්ධික ජයරත්න, අංජුලා රාජපක්ෂ, සහන විජේසින්හ, අනුරධා උදයංගනී සහබාගි වේ.

එසේම නිෂ්පාදනයෙන් වෙල්ලාලද නිෂ්පාදන විධායක හා අධ්‍යක්ෂනයෙන් සහන විජේමානද කැමරාකරණයෙන් පී කේ ලෙනාඩ්ද සහය අධයක්ෂණයෙන් සුනෙත් රසංගද දායක වී ඇත.

ඡායාරූප - ශීතන් ගුණවර්ධන

tele1

tele2

tele3

tele4

tele5

tele6

tele7

tele9

tele10

tele11

tele12

tele13

tele14

tele15

tele16

Leave a comment

Gossip

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

අනං මනං

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

වසර පුරා සෞභාග්‍ය හා වාසනාවන උදාකරවන අක්ෂය ත්‍රිතිය හෙවත් අක්ෂ්‍ය නැකැත හෙට (10) දිනට යෙදී තිබෙනවා.

Connet With Us