ලොව වැඩියෙන්ම උපයන නිරෑපිකාවෝ

Published in විදෙස්
Tuesday, 19 August 2014 11:42

ඇමරිකානු සඟරාවක් වන ෆෝබ්ස් (Forbes) සඟරාව විසින් ප්‍රකාශයට පත්කරන ලද අන්දමට ලෝකයේ වැඩිම මුදලක් උපයන නිරූපන ශිල්පිනිය බවට පත්ව ඇත්තේ Gisele Bundchen.

මේ වනවිට 34 වන වියේ පසුවන ඇය 2002 වසරේ සිට අඛණ්ඩව මෙම වාර්තාවට හිමිකම් කියනු ලැබීමද විශේෂත්වයක්.

ගනන්බැලීම් වලට අනුව පසුගිය වර්ෂය තුල ඇගේ අදායම ඇමරිකානු ඩොලර් මිලියන 47ක් පමණ වන බවයි පැවසෙන්නේ.


දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ Doutzen Kroes සහ Adriana Lima නම් නිරූපන ශිල්පිනියන්ය. ඔවුන් උපයන අදායම ඇමරිකානු ඩොලර් මිලියන 39ක් බව පැවසේ.

මීට අමතරව Kate Moss, Liu Wen, Miranda Kerr හා Kate Upton නම් නිරුපිකාවන් තුන් වන ස්ථානයට පත්ව තිබෙනවා. ඔවුන් පසුගිය වර්ෂය තුල ඉපයූ අදායම වශයෙන් සඳහන් වන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 7 ක මුදලකි.

Alessandra Ambrosio , Hilary Rhoda නමැති නිරුපිකාවන්ද මෙම ලයිස්තුවේ පළමු දස දෙනා අතරට පැමිණීමට සමත්ව තිබේ.

මෙම නිරූපිකාවන් නිරුපනයේ යෙදෙනවට අමතරව වෙනත් වෘත්තීන් වලද, එනම් රංගනය හා ගායනය, නිවේදන වැනි ක්ෂේත්‍ර වල යෙදීමද තවත් විශේෂත්වයක්.

නමුත් ෆෝබ්ස් සඟරාව විසින් මෙම තේරීම සිදු කිරීමේදී අවධානය යොමු කර තිබෙන්නේ නිරූපන ක්ෂේත්‍රය ගැන පමණක් බව පැවසේ.

(mirrorgirl)

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us