සටන් විරාමය අහවරයි යළි ගැටුම් උද්ගතවේ

Published in විදෙස්
Wednesday, 20 August 2014 12:19
ඊජිප්තුවේ මැදිහත්වීමෙන් ඊශ‍්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාම එකඟතාවක් ඇතිකළද යළි ගැටුම් හටගෙන ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 එහෙත් එය උල්ලංගනයවී යළිත් ගැටුම් හටගැනීමට හේතුව වී ඇත්තේ  ගාසා තීරයේ සිට රොකට් ප‍්‍රහාර 50 ක් පමණ එල්ල කිරීමෙන් පසුව බවද විදෙස් වාර්තා වල දැක්වේ.
 
ඊශ‍්‍රායලය එල්ල කළ ප‍්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයන් තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. 
 
45 කට අධික පිරිසක් තුවාල ලබා සිටිති. 
 
දෙපාර්ශවය අතර ගැටුම් හේතුවෙන් මේ වනවිට මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවා තිබේ.
 
 ජුලි මස 08 වනදා සිට ඊශ‍්‍රායලය හා හමාස් සංවිධානය අතර ගැටුම් පවතී.

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us