නුතන යෝග ශාස්ත්‍රයේ පියා අවසන් ගමන්යයි.

Published in විදෙස්
Wednesday, 20 August 2014 15:07

නවීන යෝග ශාස්ත්‍රයේ පියා ලෙස බොහෝ දෙනා විසින් සලකනු ලබන බී කේ එස් ලියෙන්ගාර් අභාවප්‍රාප්ත විය.

මිය යන විට ඔහු ගේ වයස අවුරුදු 95 ක් වූ බව පැවසේ.

යෝග ශාස්ත්‍රයේ ලියෙන්ගාර් ආරේ ක්‍රම වේදය ලොව ප්‍රචලිත කිරීම පිණිස එහි භාවිතය පිළිබඳව ග්‍රන්ථ ගණනාවක් රචනා කළ ඔහු ගේ නම වසර දහයකට පෙර ටයිම්ස් සඟරාව පලකළ ලොව පුරා වඩාත්ම බලපෑමක් ඇතිකළ පුද්ගලයන් සියදෙනා ගේ නම් ලැයිස්තුවට ද එක වී අැත.

එමෙන්ම lyengar යන වචනය ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂය ට එක්කොට ඇත්තේ ද යෝග විශේෂයක් යන තේරුම ඇතිවය.

දශක අටක කාලයක් යෝග ශාස්ත්‍රය ප්‍රගුණ කළ ලියෙන්ගාර් පසුගිය වසරේ දැඩි ලෙස රෝගාතුර වන තුරුම පැය භාගයකටත් වඩා කාලයක් ඔළුවෙන් සිටගෙන සිටීමට සමත්කමක් දැක්වීය.

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us