පියාපතෙන් තෙල් වැගිරේ යානය හදිසියේ ගොඩබස්වයි

Published in විදෙස්
Wednesday, 27 August 2014 11:55

මගීන් පනස් දෙනකු රැගෙන පියාසර කරමින් තිබූ ඇමෙරිකාවේ ඊගල් ගුවන් සේවයට අයත් ජෙට් යානයක සිදුවූ හදිසි ඉන්දන කාන්දුවක් හේතුවෙන් එය ස්ප්‍රින්ෆීල්ඩ් ගුවන් තොටුපොළට ගොඩබස්වන ලද බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 එහි නියමුවන් පවසා ඇත්තේ යානය පියාසර කරමින් සිටිය දී දකුණු පියාපතේ ඉන්ධන කාන්දුවක් සිදුවන බව දැනගන්නට ලැබුණු බවයි. ඒ අනුව මේ ගොඩබෑම කැර ඇත.

යානයේ හදිසි ගොඩබෑම සිදුවෙද්දී ස්ප්‍රින්ෆීල්ඩ් ගුවන් තොටුපොළේ ගිනි නිවන අංශ ඇතුළු හදිසි ආපදා ඒකක සියල්ල සූදානම් කැර තිබිණි. යානය නිරුපද්‍රිතව ගොඩබෑ අතර කිසිවෙකුටත් හානි සිදුවූයේ නැත.

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us