නාගයින්ගේ රැකවරණය ලබන දරුවෙක් (වීඩියෝ)

Published in විදෙස්
Friday, 25 July 2014 13:28

විශාල නාගයින් සිව් දෙනෙකුගේ රැකවරණය යටතේ හැදී වැඩෙන දරුවෙක්  පිළිබදව පළවු යු ටියුබ් වීඩියෝවක් මේ දිනවල අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබේ.

ඉන්දියාවේ යැයි සිතිය හැකි මෙහි  ස්ථානය සදහන් නොවුනද ඉතා සංවේදී මෙන්මභයානක දර්ශන කිහිපයක් ම  මෙම වීඩියෝවේ ඇතුළත්වේ.

දැවැන්තනාගයින් සිව් දෙනා මෙම දරුවා වටකර සිටියි. දරුවා සමඟ ක්‍රීඩා කරයි. එක්අවස්ථාවක නොදැනුවත්කම නිසා දරුවා අතින් නාගය මදක් තදින් ඇල්ලුවාද  නාගයා එයඉවසා සිටීම පුදුම සහගතය.

ඉන්දියාවේ ඇතැම්  ජන  කොටස්වල නාගයා දේවත්වයෙන් සලකන අතර නාගයාට පුද සත්කාර සහ යාග හෝම කරනු ලබයි.

එය ඉන්දියාවේ උප සංස්කෘතික ලක්ෂණයකි.

(ලංකා පුවත්)

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us