නිර්මලා කොළඹ අපරාධ විමර්ශනයට කැඳවයි

Published in පුවත්
Thursday, 14 August 2014 12:39

වහාම කොළඹ අපරාධ කොට්ඨාශයට ( CCD ) පැමිණ කටඋත්තරයක් ලබාදෙන්නැයි ඝාතනයට ලක්වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ වැන්දඹු බිරිය වන නිර්මලා ද අල්විස් මහත්මියට දැනුම්දීමක් ලැබී තිබේ.

ඒ අනුව නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා සමග නිර්මලා ද අල්විස් මහත්මිය මේවනවිට දෙමටගොඩ පිහිටි  කොළඹ අපරාධ කොට්ඨාශය වෙත ගොස් ඇතැයි වාර්තාවේ. 

ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනයට ගුවන් විදුලි සංස්ථාවේ වත්මන් සභාපති හඩ්සන් සමරසිංහ මහතා සම්බන්ධ බවට ඇය කල ප්‍රකාශය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. 

මේ අතර, ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ මරණය පිළිබඳ තමන් වෙත අසත්‍ය චෝදනා කරමින් කළ අපහාසාත්මක ප්‍රකාශ නිසා සිදුවූ හානියට රුපියල් මිලියන 500ක් අලාභ වශයෙන් ගෙවන ලෙස දැනුම් දෙමින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා ඊයේ (13) සිය නීතිඥයන් මගින් නිර්මලා ද අල්විස් මහත්මිය වෙත එන්තරවාසියක් යවා තිබේ.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us