දකුණු ආසියාවේ පළමු විශ්වවිද්‍යාල 100 අතරට මෙරට විශ්වවිද්‍යාල 6 ක්

Published in පුවත්
Wednesday, 20 August 2014 15:37

ශී‍්‍ර ලංකාවේ විශ්වවිද්‍යාල 6ක් දකුණු ආසියාවේ පළමු විශ්වවිද්‍යාල 100 අතරට පැමිණ අැත.

 දකුණු ආසියාවේ 24 වන ස්ථානය කොළඹ විශ්වවිද්‍යාලය ලබාගෙන ඇති අතර ලෝක ශ්‍රේණිගතකිරීම්වල කොළඹ විශ්වවිද්‍යාලය ලබා ඇත්තේ 2146 වන ස්ථානයයි. පේරාදෙනිය සහ මොරටුව විශ්වවිද්‍යාල දකුණු ආසියාවේ විශ්වවිද්‍යාල අතර 31 සහ 32 වන ස්ථානයට පැමිණ අැත.

 ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට හිමිව ඇත්තේ 51 වන ස්ථානයයි. කැළණිය සහ රුහුණු විශ්වවිද්‍යාල පිළිවෙලින් දකුණු ආසියාවේ විශ්වවිද්‍යාල අතර 56 සහ 70 යන ස්ථානවලට පැමිණ තිබෙනවා.

Last modified on Wednesday, 20 August 2014 20:29

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us