කාන්තාවන් 39ක් අපයෝජනයට ලක්කළ ප්‍රසව වෛද්‍යවරයා මාට්ටු

Published in පුවත්
Thursday, 21 August 2014 09:30

දරුඵල බලාපොරොත්තුවෙන් ප්‍රතිකාර ගැනීම සඳහා තමන් වෙත පැමිණි කාන්තාවන් 39 දෙනෙකු අපයෝජනයට ලක්කළ බ්‍රසීලයේ වෛද්‍යවරයෙකු පැරගුවේ රාජ්‍යයේදී අත්අඩංගුවට පත්ව තිබේ.

රොජර් අබ්ඩෙල්මසීහ් නමැති මෙම වෛද්‍යවරයා බ්‍රසීලියේ, සාඕ පෝලෝ නගරයේ පිහිටි තම වෛද්‍ය ශාලාව වෙත ප්‍රතිකාර ගැනීමට පැමිණි කාන්තාවන් වසර කිහිපයක සිට මෙසේ අපයෝජනයට ලක්කර ඇති බවට චෝදනා ලැබ තිබේ.

ඒ අනුව, ඔහුට විරුද්ධව පැවරුණු නඩුවකදී මෙම වෛද්‍යවරයාට වසර 278ක සිර දඬුවමක් නියම වුවද, 2011 වසරේ සිට පොලීසියට කට්ටි පනිමින් ඔහු රටින් පැන ගොස් ඇත.

කෙසේ වෙතත්, මෙම තැනැත්තා තම බිරිඳ හා දරු දෙදෙනා සමග පැරගුවේ අගනුවර ධනවතුන් ජීවත්වන ප්‍රදේශයක සිටියදී මෙසේ පැරගුවේ විශේෂ පොලිස් ඒකකයක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(අද)

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us