මහාචාර්ය රොහාන් රජය කළ වරදක් පෙන්වා දෙයි.

Published in පුවත්
Thursday, 21 August 2014 09:59

 ත‍්‍රස්තවාදී අදහස් ඇති පුද්ගලයින් පාර්ලිමේන්තුවට රැගෙන ඒමෙන් ලක් රජය විශාල වරදක් සිදුකර ඇති බව ත‍්‍රස්තවාදය සම්බන්ධ ජාත්‍යන්තර විශ්ලේෂක මහාචාර්ය රොහාන් ගුණරත්න පවසයි.

 පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (20) විශේෂ දේශනයක් පවත්වමින් ඔහු සඳහන් කළේ  දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් දේශපාලනඥයින් ජනතාව අතර ත‍්‍රස්තවාදී අදහස් පතුරුවමින් සිටින බවයි.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us