බන්දුල විතානගේ අවසන් ගමන් යයි

Published in පුවත්
Monday, 01 September 2014 19:33

මෙරට කලා ක්‍ෂෙත‍්‍රයේ නොමැකෙන නමක් රැන්දු ප‍්‍රවීණ කලාකරු බන්දුල විතානගේ මහතා අද දහවල් කොළඹ ජාතික රෝහලේදී අභාවප‍්‍රාප්ත විය.

1940 සැප්තැම්බර් 11 වන දා ගෝනගලදී උපන් ඒ මහතා මිය යන විට 73 වන වියේ පසු විය.

ගුවන් විදුලි සංස්ථාවල රූපවාහිනී සංස්ථාව ඇතුළු ආයතන රැසක සේවය කළ ඔහු 2001 වසරේ ටවර් හෝල් රඟහල පදනමේ උපදේශකයෙකු වශයෙන් පත් විය.

ඒ මහතා එළිය(පරිවර්තනය)-2002,ඒ සොඳුරු මිනිසා 2003,මේඝ ගර්ජනා – 1969,ගංගාවක් සපත්තු කබලක් සහ මරණයක් 1971,බේකට් – 1974,වැනීසියේ වෙළෙන්දා 1980,මැක්බත් (පර්වර්තන)- 2001 යන නාට්‍ය නිර්මාණය කළේය.

විතානගේ මහතාගේ දේහය හෙට බොරැල්ලල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර තැබෙන අතර 4 වනදා එය කලාභවනේ තැන්පත් කර එදින සවස 4.00 ට බොරැල්ල කනත්තේදී අවසන් කටයුතු සිදුකිරීමට නියමිතය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us