මළවුන්ගේ සිම්පත් වලින් අසභ්‍ය පණිවුඩ යැවූවෙක්

Published in පුවත්
Monday, 01 September 2014 20:23

මිය ගිය පුද්ගලයින්ගේ නම් වලට හිමි දුරකතන සිම්පත් භාවිත කරමින් අසභ්‍ය පණිවුඩ යැවීම හා කාන්තාවන් හා අශ්ලීල කතා බහෙහි යෙදුන තැනැත්තෙක් අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි. ඒ මහව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවය.

මෙම පුද්ගලයා දේවාලයක කපු මහතකුගේ සහායක ලෙස කලකට පෙර සේවය කර ඇති අතර, එම කපු මහතා මිය යාමෙන් අනතුරුව ඔහුගේ සිම් පතද කාන්තාවන් මුලා කිරීමට යොදාගෙන තිබේ.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේ සිම්පත් දෙකක සහ මෙමරි චිප් දෙකක ඔහු සන්තකයේ තිබී ඇතග මෙම පුද්ගලයා මෙම කටයුත්ත සඳහා සිම්පත් දෙසීයක් පමණ භාවිත කර ඇතැයි අනාවරණය වී තිබේ.

Last modified on Monday, 01 September 2014 20:28

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us