ගෝඨා දේශපාලනයට සුදුසු බව මුසා කියයි

Published in පුවත්
Friday, 12 September 2014 09:35

gotabayaආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අමාත්‍යාංශය බාරගෙන දේශපාලනයට පැමිණීමට සුදුසුකම් හදාගෙන ඇති බවත් දැන් ඔහු දේශපාලනයට සුදුසු බවත් කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා පැවසීය.

කොළඹ අගනගර ආශ්‍රිත ව්‍යාපෘතියේ අත්‍යවශ්‍ය උපයෝගිතා වාහන හා යන්ත්‍රෝපකරණ තොගයක් කොළඹ මහ නගර සභාවට ප්‍රදානය කිරීමේ උලෙළ අමතමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

'ප්‍රේමදාස මහත්තයා අගමැති වෙන්න කලින් ඉල්ලුවේ නාගරික සංවර්ධන අධිකාරියත්, නිවාස අමාත්‍යාංශයත්. එතැනින් තමයි ජනතාවට සමීප වෙන්න පුළුවන්. ගෝඨාභය මහත්මයාත් දේශපාලනයට එන්න කලින් නාගරික සංවර්ධන අමාත්‍යාංශය භාරගත්තෙ දේශපාලනයට කලින් සුදුසුකම් හදාගන්නයි. දැන් ඔහු දේශපාලනයටත් සුදුසුයි කියලා මම හිතනවා' යයි ද එහිදී අදහස් දැක්වූ ඒ මහතා පැවසිය

(අද)

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us