SIYB නව පුහුණු මොඩියුලය එළිදකී

Published in පුවත්
Friday, 12 September 2014 11:54
SIYB1මූලික වශයෙන් තාක්ෂණය, ප්‍රාග්ධනය හා අළෙවිකරණය යන කරුණු තුන එකට එකතුකර, කළමණාකරණය කොට ව්‍යවසායදායකත්වයක් ලබාදීම තුළින් කළ කවර ප්‍රමාණයේ ව්‍යාපාරයක් කළ හැකි වුවත් තාක්ෂණය, ප්‍රාග්ධනය, අළෙවිකරණය තුළින් පමණක් සාර්ථක ව්‍යාපාරයක් කළ නොහැකි බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය චම්පික රණවක මහතා පවසයි.
 
ඔහු මේ බව පවසා සිටියේ  ඊයේ(11දා) ග්ලෝබල් ටවර්ස් හෝටලයේ පැවති "SIYB පදනමේ නව පුහුණු මොඩියුලය දොරට වැඩීමේ උත්සවය අමතමිනි.
 
ව්‍යාපාර කළමණාකරණය පිළිබඳ මූලික දැනුම හා කුසලතාවය ව්‍යවසායදායකයන්ට අත්‍යාවශ්‍ය බව පෙන්වා දෙන ඔහු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දියුණු කරලීම ජීවන වියදමට, විරැකියාවට, රටේ අදායම උපදවීමට තිරසර පිළිතුරක් බවද පෙන්වා දුන්නේය.

 

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us