උතුරේ ජනයාගේ අනෙක් රන් භාණ්ඩ කෝ ? - සුමන්තිරන්

Published in පුවත්
Sunday, 19 October 2014 09:59

පසුගිය යුද සමයේ උතුරේ දෙමළ ජනතා සතුව තිබී රජය විසින් අත්පත් කරගත් රන් භාණ්ඩ නිසි ලෙස ආපසු දෙමළ ජනතාවට ලබාදී නැතැයි දෙමළ ජාතික සන්ධානය චෝදනා කරයි.

එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා පවසන්නේ පසුගියදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කිලිනොච්චියට පැමිණ සමහර පුද්ගලයන්ට රන් භාණ්ඩ ලබාදී ඇති නමුත්, බොහෝ පුද්ගලයින් රජයේ බැංකු වල සහ අනෙකුත් බැංකු වලට උකසට තැබූ රන් භාණ්ඩ ඔවුන්ට ලබාදී නොමැති බවයි.

එසේම දෙමළ ජනතාවගේ නිවාස වල තිබී අත්පත් කරගත් රන් භාණ්ඩ වලට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව ජනාධිපතිවරයා පිළිතුරු දිය යුතු බවද මන්ත‍්‍රීවරයා කොළඹදී මාධ්‍ය අමතමින් සඳහන් කලේය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us