හෙල උරුමයෙන් රජුන් තනන මඟක් !

Published in පුවත්
Monday, 20 October 2014 09:32

මීළඟ ජනාධිපතිවරණයේදී රජුන් තනන්නේ මහසඟරුවන ප‍්‍රමුඛ ජාතික බලවේග බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප‍්‍රකාශ කරයි.

ඔහු මේ බව කියා සිටියේ මහරගම තරුණ සේවා සභා ශ‍්‍රවණාගාරයේ ඊයේ (19) පස්වරුවේ පැවති ජාතික හෙළ උරුමයේ 11 වන ජාතික මහා සමුළුවට එක්වෙමිනි.

එම පක්‍ෂ සභාපති හා පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අතුරලියේ රතන හිමියන් සඳහන් කලේ ජනාධිපතිවරණයේදී හෙළ උරුමයේ සහාය දෙනුයේ කාටදැයි මධ්‍යම කාරක සභාව තීරණයක් ගන්නා බවයි.

 පසුගිය දා පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාව එළිදැක්වූ 19 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් ද උන්වහන්සේ එහිදී අදහස් පළ කළහ.


එළැඹෙන ජනාධිපතිවරණයට පෙර ව්‍යවස්ථා සංශෝධනයක් සිදු නොකළහොත් ඊට පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව  සංවත්සරය අමතමින් එම පක්‍ෂ නියෝජ්‍ය ලේකම් උදය ගම්මන්පිල මහතා  ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා ලවා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකර ගැනීමට උත්සහ දරන බවද කී ඒ මහතා මෙරට ජනතාව ව්‍යවස්ථා සංශෝධනයක් බලාපොරොත්තුවෙන් සිටින බවත් පෙන්වා දුන්නේය.

DSCN8396

DSCN8399

DSCN8401

DSCN8409

DSCN8414

DSCN8416

DSCN8417

DSCN8422

DSCN8427

DSCN8430

DSCN8433

DSCN8441

DSCN8444

DSCN8446

DSCN8448

DSCN8492

DSCN8532

DSCN8566

DSCN8614

DSCN8623

 

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us