ජගත් බෙනරගම, SFගේ සංවිධායකකම අතහරී

Published in පුවත්
Monday, 20 October 2014 09:29

රංගන ශිල්පී ජගත් බෙනරගම මහතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ කැස්බෑව ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

‘මගේ රංගන කටයුතු නිසා මට දේශපාලන වැඩකටයුතු වෙනුවෙන් ලොකු කාලයක් කැප කරන්න බැහැ. ආසන සංවිධායකකම කියන්නේ ලොකු වගකීමක් තිබෙන තනතුරක්.මගේ රංගන වැඩ සමග ඒ වගකීම දරන්න අමාරුයි. ඉදිරියට එන්නේ ජනාධිපතිවරණ, මහ මැතිවරණ, පළාත් සභා, ඉතින් කලා කටයුතු සමග ඒ දේවල් කරන්න කාලය හොයාගන්න අමාරු නිසා මම නායකතුමාට සැබෑ තත්ත්වය කියලා ආසන සංවිධායකකමින් ඉවත් වුණා. නමුත් පක්ෂයට දිගටම සහයෝගය දෙනවා පක්ෂය තුළ රැදී සිටිමින්. මට පක්ෂය එපා වෙලා නැහැ. පක්ෂය සමග කිසිදු ගැටුමකුත් නැහැ’ යයිද ඒ මහතා සිය ඉල්ලා අස්වීම ගැන අදහස් පල කරයි.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us