පොලිසිය වංචනිකව අධිකරණය මුලා කරනවා - නඩුව යට ගසනවා

Published in පුවත්
Saturday, 01 November 2014 12:07

පසු ගිය පෙබරවාරි මාසයේදි  ජනාධිපති ලේකම්ට අයත් පභූ ආරක්ෂක අංශයේ අයෙකු විසින් තමාට මහ මගදි පහරදීම පිළිබදව වන මහේස්තාත් අධිකරණ නඩු විභාගය පොලිසිය විසින් වංචනික ලෙස  අධිකරණයද මුලා කරමින් යට ගසන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න මහතා පවසයි.

පොලිසිය මේ අයුරින් තමන්ට අවශ්‍ය විමර්ෂන පමණක් කඩිනමින් සිදු කරමින් යටගැසිය යුතු ඒවා අධිකරණයද පාවිච්චි කරමින් යට ගසමින් සිදුකරන බරපතල අපරාදය පිළිබදව ඔහු දැඩි අප්‍රසාදය පළ කර සිටී.
 
මෙම සිදුවීම සිදුවී දැනට මාස 08කට වැඩි කාලයක් ගතව ඇතත් තවමත් කිසිදු ඉදිරි කි‍්‍රයාමාර්ගයක් පොලිසිය විසින් ගෙන නොමැති බව ඔහු පවසයි. ෙමම තත්වය නිසාම  පොලිසියේ එම කි‍්‍රයාව පිළිබදව හෙලි කෙරෙන අධිකරණ වාර්තාව හා ඒ පිළිබ‍දව මානව හිමිකම් කොමිෂන් සභාවට  ලිපියක් යැවීමට ද ඔහු කටයුතු කර අැත. 

 මානව හිමිකම් කොමිෂන් සභාවට යැවූ ලිපිය පහතින්

letter

 

 

Last modified on Saturday, 01 November 2014 12:10

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us