උතුරු නැගෙනහිර දෙමළ ජනතාව නියෝජනය කරන දෙමළ පක්ෂ සමඟ එකඟතාවයකට එළැඹීමට රජය අපොහොසත් වී ඇතැයි ද ඒ නිසාම අපේ ජාතීන් අතර එක්සත් භාවය ඇති කැර ගැනීමට නොහැකි යැයි ද ඔහු වැඩිදුරටත් පැවසිය.
ශ්‍රී ලංකාවේ වෙසෙන සියළු ජන කොටස් සමඟ සමගිය, සංහිදියාව හා එක්සත් භාවය ඇති කැර ගැනීම තමන්ගේත් ජනපතිතුමාගෙත් අරමුණ බව ජාතික ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානයක්කාර මහතා පොළොන්නරුවේදී ප්‍රකාශ කළේය.
Leave a comment