ශකීරා FIFA අවසානය ගිනියම් කරයි. (වීඩියෝ)

Published in පුවත්
Monday, 14 July 2014 20:20

ශ්‍රී ලංකා වේලාවෙන් අද (14) අලුයම පැවති ලෝක කුසලාන අවසන් උළෙල වර්ණවත් කරමින් ආකර්ෂණීය ඉදිරිපත්කිරීමක් කරන්නට පොප් ගායිකා ශකිරා සමත් විය.

ගියවර ලෝක කුසලානයේ කාගේත් මුවග රැවුදෙන ගීතයක් බවට පත්වූ “වක වක” ගීතය මෙන් මෙවර ශකිරා ඉදිරිපත් කර තිබුනේ “ලා ලා ලා “ගීතයයි.

ඇය ආකර්ෂණීය රතු පැහැති ගවුමකින් සැරසී මෙම ඉදිරිපත්කිරීම සිදු කළ ආකාරය ලොව පුරා මාධ්‍ය අතර කථාබහක් ඇති කර තිබේ.

SHAKIRA-2

SHAKIRA-5

SHAKIRA-6

SHAKIRA-8

SHAKIRA-9

SHAKIRA-10

SHAKIRA-11

SHAKIRA-12

SHAKIRA-3

SHAKIRA-4

SHAKIRA-13

 

Last modified on Monday, 14 July 2014 20:33

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

Connet With Us