රිචඩ් මානමුදලි අනතුරකට ලක්වේ

Published in පුවත්
Sunday, 27 July 2014 13:56


ඊයේ(27) දහවල් සිදුව ඇති හදිසි අනතුරක් හේතුවෙන් ජනප්‍රිය වේදිකා හා රුපවාහිනි නළු රිචඩ් මානමුදලි මේ වන විට කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.



කටාන නෙළුම්පිටිය ශා.නික්ලස් ජාත්‍යන්තර පාසැල අසලදි මෝටර් රථයක දොරක් හදිස්සියේ විවෘතව ඇති අතර ඒ අසලින් ගමන් ගැනිමේදි මෙම අනතුරු සිදුව ඇත.

අනතුර නිසා බෙල්ලේ රුධිර නාලවලට  හානි සිදුව  තිබෙන බවද රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. ඒ නිසා ඔහුව හදිසි ශළ්‍යකර්මයකටද භාජනය කර ඇත.


රිචඩ් මානමුදලිගේ නිෂ්පාදනයක් වු සාකුන්තල වේදිකා නාට්‍යයට වසර 10 පිරිම නිමිත්තෙන් 2014 ජුලි 27 වනදා මීගමුවේදි එහි විශේෂ දර්ශනයක්ද පැවැත්විමට නියමිතව තිබිණ. 

(meepura.com)

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

අනං මනං

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

වසර පුරා සෞභාග්‍ය හා වාසනාවන උදාකරවන අක්ෂය ත්‍රිතිය හෙවත් අක්ෂ්‍ය නැකැත හෙට (10) දිනට යෙදී තිබෙනවා.

Connet With Us