ආරක්ෂක අමාත්‍යංශ ලිපියට ඉන්දියාවේ විරෝධය

Published in පුවත්
Tuesday, 05 August 2014 09:41


ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදි සහ තමිල්නාඩු ප්‍රාන්ත මහා ඇමතිනිය ජයලලිතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශ වෙබ් අඩවියේ පළ වූ ලිපිය ඉන්දියාව තරයේ හෙලා දකියි.

එම ලිපිය සම්බන්ධයෙන් නිල මට්ටමෙන් විරෝධය පෑම සඳහා ඉන්දියාවේ සිටින ශ්‍රී ලංකා මහා කොමසාරිස්වරයා කැඳවන බව ඉන්දීය විදේශ ඇමතිනිය සුෂ්මා ස්වරාජ් පවසයි.

අමාත්‍යංශ වෙබ් අඩවියේ පළ වූ ආන්දෝලනාත්මක ලිපිය ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ චෝදනා මැද එරට පාර්ලිමේන්තුව තුල දැඩි කතා බහට ලක් වී තිබේ.

මතභේදයට තුඩු දුන් ලිපියේ සිරස්තලය වී තිබුණේ 'නරේන්ද්‍ර මෝදිට යැවූ ජයලලිතාගේ පෙම් පත්වල වැදගත්කම කුමක්ද?’ යන අදහස දෙන ඉංග්‍රීසි වැකියක්.


(බිබිසි)

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us