අජ්මාල්ට පන්දු යැවීම තහනම් කරයි

Published in ක්‍රීඩා
Tuesday, 09 September 2014 12:28
පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධානතම දඟපන්දු යවන්නා වන සයිඩ් අජ්මාල්ට අන්තර් ජාතික තරගවලදී පන්දු යැවීම තහනම් කිරීමට අයි.සී.සී (අන්තර් ක්‍රිකට් කවුන්සිලය) පියවර ගෙන ඇත. ඒ ඔහුගේ පන්දු යැවීම සම්බන්ධයෙන් සිදුකෙරුණු පරීක්ෂණවලදී අජ්මාල් පන්දු යැවීමේ ඉරියව්ව නීතිවිරෝධි බව තහවුරු වීමත් සමගින්ය.
 නිවේදනයක් නිකුත් කරමින් අයි.සී.සී.  පවසන්නේ ඔහුගේ පන්දු යැවීම සම්බන්ධයෙන් සිදුකරන ලද විධිමත් පරීක්ෂණයකින් අනතුරුව අජ්මාල් පන්දු යැවීමේ ඉරියව්වේදී අන්තර්ජාතික වශයෙන් සම්මත අංශක 15 කට වඩා වැළමිට අසලින් නැවීමක් සිදුවන බව තහවුරු වූ බවයි. 
 

 

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us