මුම්බායි කණ්ඩායමේ නායකත්වය මාලිංගට?

Published in ක්‍රීඩා
Wednesday, 10 September 2014 09:45

එළඹෙන 13 වැනිදා ආරම්භවීමට නියමිත වැම්පියන්ස් ලීග තරගාවලියෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා ඉවත්වී තිබේ. ඒ ඔහුට අතිවී තිබෙන ආබාධ හේතුවෙනි.

මේ හේතුවෙන් තරගාවලියේදි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකත්වයට ක්‍රීඩකයෙකු පත්කර ගත යුතු වෙයි. ඒ සඳහා ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග, කොදෙව්හි කිරන් පොලාඩ් හා ඉන්දියාවේ හර්බජන් සිං ඉදිරියෙන් සිටියි.

මාලිංග සදර්න් එක්ස්ප්‍රස් කණ්ඩායම ශ්‍රී ලංකාවේ පැවැති පන්දුවාර විස්සයි20 තරගාවලියේ ජයග්‍රහණය  කරා රැගෙන යාමත්, පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට හිමිකර දීමත් හා ඉන්දියන් ප්‍රිමයර් ලීග තරගාවලියේ සාර්ථකම පන්දුයවන්නා බවට පත්ව තිබීමත් හේතුවෙන් ඔහු මුම්බායි කණ්ඩායමේ නායකත්වය සඳහා ඉදිරියෙන් සිටියි.

කෙසේ වෙතත් මේවන තෙක් මුම්බායි කණ්ඩායමේ නායකයා පත්කර නොතිබුණි.

(අද)

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us