PCB සභාපති SLC සභාපති රහස් හමුවක

Published in ක්‍රීඩා
Friday, 10 October 2014 10:13
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති හා පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති  අතර ඊයේ (09) උදෑසන රහස් සාකච්ඡාවක් පවත්වා ඇත.
මෙහිදී ශ්‍රී ලංකා ඒ කණ්ඩායමක් හෝ 19න් පහළ කණ්ඩායමක් පාකිස්තාන සංචාරයකට යොමුකරන ලෙස පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති ශහර්යාර් එම්.ඛාන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස මහතාට ආරාධනාවක් කර ති‍බේ.
 
පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා මේ හරහා බලාපොරොත්තු වන්නේ පාකිස්තානයේ සංචාරය කරන ක්‍රීඩා කණ්ඩායම් සඳහා එහි ආරක්ෂාව උපරිම වශයෙන් පවතින බව පෙන්වීමයි.
 
 මීට ඉහතදී බංග්ලාදේශයේ කරනු ලැබූ සංචාරයකදීත් පාකිස්තාන ක්‍රිකට් සභාපතිවරයා මෙම ඉල්ලීම කර ඇත.

 

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us