සචිත්‍ර සේනානායක ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට

Published in ක්‍රීඩා
Tuesday, 28 October 2014 11:27
පන්දුව දමා ගැසිමේ චෝදනාවට ලක්ව තිබෙන ශ්‍රී ලංකාවේ දඟපන්දු යවන ක්‍රීඩක සචිත්‍ර සේනානායක සිය ඉරියව් සකස්කරගෙන ඇති අතර ඒ අනුව ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දුයැවීමට සූදානමින්  තිබේ.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ජෙරෝම් ජයරත්න විසින් ඊයේ පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු රැස්වීමට දැනුම්දී ඇත.
 
ඒ අනුව ඉතාමත් ඉක්මනින්ම සචිත්‍ර නැවත වරක් අයි.සී.සී. යේ පරීක්ෂණයට යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරීණය කර තිබේ. සචිත්‍රගේ පරීක්ෂණය ඉන්දියාවේ රාමචන්ද්‍රන් විශ්වවිද්‍යාලයේදී සිදුකිරීමට නියමිතය. 

 

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us