තරඟ මුදලට පාවා දුන් කණ්ඩායම් දෙකකට අයි.පී.එල් තහනම්

Published in ක්‍රීඩා
Tuesday, 14 July 2015 15:14

චෙන්නායි සුපර් කිංග්ස් සහ රාජස්ථාන් රෝයල් කණ්ඩායම් දෙකට අයි.පී.එල් තරඟාවලියට සහභාගිවීමට නොහැකි ලෙස වසර දෙකක තරඟ තහනමක් පනවා තිබේ.

තරඟ මුදලට පාවාදීමට අදාළව එල්ලවී තිබුණු චෝදනා සනාථවීමෙන් මෙම තරඟ තහනම පනවා ඇත.


හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරු ආර්.එම් ලෝදාගේ ප්‍රධානත්වයෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ කමිටුවක් විසින් කරන ලද පරීක්ෂණ‍යකින් අනතුරුව මෙම තරඟ තහනම පනවා තිබේ.

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us