පළාත් සභා විමධ්‍යගත අරමුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි උතුරු මැද පළාත් සභා නායක ආනන්ද සරත් කුමාර මහතාට ඇප ලබාදීම යළිත් වරක් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

පසුගිය මාර්තු මාසයේදී සිංහල බෞද්ධ අන්තවාදී මැට්ටන් පිරිසක් විසින් මෙරටේ ජාතික කොඩිය ලෙස පිළිගත යුතු අමුතු කොඩියක් මහනුවරදි උස්සාගෙන කල විගඩමට පසුව එම කොඩිය රාජපක්ෂලාගේද කොඩිය බවට පත් විය. රජපක්ෂලා යනෙන තැන්වලද ඒ උස්සගෙන යැම සිරිතක් වූ අතර පසුව එය ජාතික කොඩිය විකෘති කිරීමක් ලෙස සමාජයෙන් එල්ල වු බැලපැම් නිසා ඒ දෙකට නවා දෙප‍රැන්දෙ ගසා ගත්තේය.

රාජපක්ෂලා සහ වන්දිභට්ටයන් ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් ටිකට් පත් සහ ගුවන් යානා භාවිතා කර, නොගෙවා පොල්ල තබා අැති මුදල රුපියල් දෙළොස් කෝටි පනස් අට ලක්ෂ විසි හත් දහස් හයසිය හතලිස් එකක් බව නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.ඔහු මේ බව පැවසුවේ හෙළිදරව්ව මාධ්‍ය හමුව අමතමින්ය.

ඊයේ දින (28 ) රාත‍්‍රී 11.40ට පමණ 30වනදා ගලහ සහ දෙල්ගොඩ පැවැත්වීමට නියමිත පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනහමුවලට අදාළ පෝස්ටර් අලවමින් සිටි පිරිසකට ප්‍රහාරයක් එල්ල වී ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ ස්වභාව සෞන්දර්යෙ හා පාරිසරික පද්ධතීන් කෙළි බඩු ලෙසට තකන ධනවත් මුග්ධයන් කිහිපදෙනකුගේ ආශීර්වාදය ඇතිව යුධ හමුදා කමාන්ඩෝ බලකාය විසින් පවත්වාගෙන යනු ලබන සිව්බල මෝටර් රථ Four wheel vehicle සමාජය විසින් මේවනවිට ශ්‍රී ලංකාවේ වන බිම් විනාශ කිරීමේ ව්‍යසනකාරී ව්‍යාපෘතියට දෙවන වරටත් අත ගසා ඇත.

ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව කැඳවීම වළක්වමින් කොළඹ දිසා අධිකරණය විසින් පැනවූ වාරණය ලබන මස 7 වැනිදා තෙක් යළි දීර්ඝ කර තිබේ.

ඉදිරි මහ මැතිවරණයට අදාලව නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 170 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අැත. මේ සම්බන්ධව සිදුකල වැටලීම් 89 කදී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප‍්‍රකාශ කලේය.

ඊයේ(28) ඉන්දියවේ සරණාගතයන් ලෙස ජීවත්වූ ශ්‍රී ලාංකියන් 45 දෙනෙකු නැවත මෙරටට පැමිණුනු බව හින්දු පුවත්පත වාර්තා කර තිබේ.

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us