තවත් ගුවන් යානයක් අතුරුදන් !

Published in විදෙස්
Thursday, 24 July 2014 17:20

එයාර් ඇල්ජිරි ගුවන් සේවාවට අයත් ගුවන් යානයක් සමග තිබූ සම්බන්ධතාවය ගිලිහි ගොස් ඇති බව ඇල්ජිරියාවේ ගුවන් සේවා අධිකාරිය විසින් තහවුරුකොට තිබේ.

බූකිනා ෆාසෝ සිට ඇල්ජිරියාව බලා ගමන් ගත් මෙම ගුවන් යානය A320 වර්ගයේ ගුවන් යානයකි.

සම්බන්ධතාවය බිඳී ගිය AH 5017 ගුවන් යානයේ මගීන් 116 දෙනෙකු ගමන්කොට තිබුණි.

වැඩි විස්තර බලාපොරොත්තු වන්න.

Last modified on Thursday, 24 July 2014 19:01

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us