මීළඟ ජනාධිපතිවරණයේදී ජනපති 3D වේ !

Published in පුවත්
Tuesday, 15 July 2014 08:03

එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ප‍්‍රචාරක කටයුතුවලට ත‍්‍රිමාණ තාක්ෂණය යොදා සැකසූ දැවැන්ත පුවරු යොදා ගැනීමට තීරණය කර ඇත.

මෙහි අරමුණ වී ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රට පුරා එකවර ස්ථාන කිහිපයක සජීවීව පෙනී සිටින ආකාරයට දිස්වීමට සැකසීමයි.

මීට ආදළ සාකච්ජා ආණ්ඩුවේ ප‍්‍රබලයන් හා මෙම තාක්ෂණය සහිත සමාගම් කිහිපයක් සමඟ සිදු කෙරෙමින් තිබේ.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us