නාවික සෙබළාගේ මරණය ගැන සැකයක් !

Published in පුවත්
Tuesday, 22 July 2014 20:02

ත‍්‍රීකුණාමලය, තිස්ස නාවික කඳවුරේ පිහිටි සිව්මහල් ගොඩනැගිල්ලකින් වැටී නාවික හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ රාත්‍රීයේ මෙම සිද්ධිය වී ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා පැවසීය.

මෙලෙස මියගොස් ඇත්තේ ඒ.කේ. ඒකනායක නැමැති 25 හැවිරිදි නාවික හමුදාවේ රගර් සංචිතයට අයත් සෙබළෙකු බවත් ඔහු මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් වාර්තා වෙයි.

මෙය ඝාතනයක්ද යන්න සැක සහිත බැවින් සිද්ධිය සම්බන්ධයෙන් ත‍්‍රිකුණාමල වරාය පොලීසිය විශේෂ පරික්‍ෂණ ආරම්භ කර ඇත.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us