අන්තර්ජාතික එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව අංක එකේ ස්ථානය යළි තහවුරු කරගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමර්තවී ඇත. පාකිස්තානය හා මැදපෙරදිග පැවැති එක්දින තරගාවලිය 3-0ක් ලෙස ජයගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්ව ඇත.ඒ හේතුවෙන් ඔස්ට්‍රේලියා කණ්ඩායම මෙසේ නැවතත් අංක එකේ ස්ථානයට පත්වී ඇත. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට සිව්වැනි ස්ථානය හිමිව තිබේ.