ක්‍රීඩා මා‍ෆියාවේ බලය බිඳිනවා - නවීන්

Published in ක්‍රීඩා
Friday, 17 April 2015 20:38

සිය අමාත්‍යංශයේ සිටින 'මාෆියා කණ්ඩායම්වල' බලය බිඳ දැමීම පිණිස ප්‍රබල උත්සාහයක් දරමින් සිටින බව සංචාරක සහ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍ය නවීන් දිසානායක පවසයි.

විශේෂයෙන්ම කලක් මුළුල්ලේ ක්‍රිකට් ක්‍රීඩාවට අරක් ගෙන සිටින 'මාෆියාවට' ක්‍රීඩාව විනාශ කිරීමට හෝ 'සොරකම් කිරීමට' ඉඩ නොදෙන බවයි, අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.
එසේ එම මාෆියා කණ්ඩායම්වල බලය බිඳ දැමීමට උත්සාහ කරන විට, ඔවුන් එයට එරෙහිව බාධක ඇතිකරන බව අමාත්‍ය නවීන් දිසානායක සඳහන් කළේ පින්නවල විවෘත සත්වෝද්‍යානය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින්.

"විශාල මුදල් එක්ක තමයි අද අපි ගනුදෙනු කරන්නේ. එම නිසා ක්‍රිකට් එකේ මාෆියාව කඩල වෙත්තමුණි මහත්තයගේ නායකත්වයෙන් ඉතාමත් හොඳ අන්තර් පාලන කමිටුවක් මම පත්කරලා තියෙනව," ඔහු පැවසීය.

එහිදී තමන් ක්‍රියා කරන්නේ ජනාධිපති, අගමැති සහ කැබිනට් මණ්ඩලයේ උපදෙස් ප්‍රකාර ශ්‍රී ලංකාවේ ක්‍රීඩා නීතියට අනුකූලව බවද ඔහු පැවසීය.

'මාෆියාව' යනුවෙන් අදහස් කරන්නේ කවුරුන්ද යන්න සහ අතුරු පාලක මණ්ඩලයක් පත්කිරීම හේතුවෙන් ජගත් පාලක මණ්ඩලය ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට ලබා දෙන මුදල් ප්‍රතිපාදන නවතා දැමීම සම්බන්ධයෙන් ගන්නා පියවර පිළිබඳව විමසීම පිණිස අමාත්‍යවරයා ඇමතීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

- බීබීසී ඇසුරෙණි

සැබැඳි පුවත් :

 බැඩ්මින්ටන් සංගමය, ක්‍රීඩා අමාත්‍යංශ නීතියට වැඩ

 ක්‍රිකට් තෙරීම් කමි‍ටුව ඉල්ලා අස්වේ

 ශ්‍රී ලංකා ක්‍රිකට් නිළ මඩුල්ල විසුරුවයි - අතුරු කමිටු සභාපති සිදත්

වුෂූ මානෙල් මහින්දානන්ද අල්ලාගෙන නවීන්ට පහර දෙයි 

ක්‍රීඩා නිලවරණ මැයි 15ට දීර්ඝ වෙයි, වසර හතරේ නීතියේ වෙනසක් නෑ 

ක්‍රීඩා සංගම් මා‍ෆියාවට ඇමැතිගෙන් මාරාන්තික ප්‍රහාරයක් !

ක්‍රීඩා සංගම් මා‍ෆියාව ඇමැති නවීන්ව බිත්තියට හේත්තු කරගෙන 

ක්‍රීඩා සංගම් මා‍ෆියාව ඇමැතිට එරෙහිව අවි අමෝරයි

ක්‍රීඩා සංගම් මා‍ෆියාවට එරෙහිව වැටක්, වසර 4ක් සිටි නිලධාරීන්ට නැවත තනතුරු බෑ 

මානෙල්ලාගෙන් වූෂූ බේරා දෙන්න-මහේෂ් විතාරන 

ක්‍රීඩා සංගම්වලට ඉස්‌සර කෙළි දැන් කරන්න බෑ - නවීන් 

ක්‍රීඩාව කාපු පට්ට හොරු ඇමැති නවීන්වත් අන්දවයි 

Last modified on Friday, 17 April 2015 20:43

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us