පරම්පරා පහකට ආසන්න පිරිසක්‌ විසින්‌ රැකගෙන එන “කොත්මලේ බෙර, දවුල්‌ හා වංගෙඩි” කර්මාන්තය රැකගැනීමට සහාය ලබාදෙන ලෙස ගම්පොළ වැළිගඟ ගම්මානයේ කර්මාන්තකරුවෝ රජයෙන්‌ ඉල්ලා සිටිති.

1. කවදාවත් පලාතෙ තියෙන ලොකුම ගේ හදන්න ගන්න එපා..

දේශීය ආදායම් ඉතිහාසයේ වැඩිම බදු ආදායම රැස් කළ බවට සඳහන් කරමින් කොමසාරිස් ජනරාල්ගේ ලිපියක් පසු ගිය දිනවල මාධ්‍ය තුළ පළවුණී.

ජාතික ගුවන් විදුලිය ශතවර්ෂ පූරණය අභිමුවය. එය ලෝක සම්භාවිත මතක සමූහයක් සමඟ ගොඩනැඟෙන අසිරිමත් කතාවකි.

අද දේශපාලනයේ ආකර්ෂණීය ම මාතෘකා හතර මන්ත්‍රී වැටුප, විශ්‍රාම වැටුප, නිල නිවාස හා වාහනයයි. අවාසනාවකට ප්‍රබන්ධ හා මිථ්‍යාව තුලින් ආලේප ගන්වා, මන්ත්‍රීවරුන්ට එරෙහිව වෛරය, විරෝධයක මතු කරන්නට එය භාවිතා කර ඇත. බලයට පත්වී මාසයක් ගත වන්නටත් පෙර, මේ ගැන ඇති මිථ්‍යාව සාකච්ඡාවට බඳුන් කළ යුතුය.

ජනවාරි 01 වැනිදා සිට අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි මහතා පවසයි.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුළංගමුව මහතා කොළඹ පැවති උත්සව අවස්ථාවක දී, දැනට රට තුළ සිටින ලක්‍ෂ දහතුනක් පමණ වන රාජ්‍ය සේවකයන් ඉදිරියේදී ලක්ෂ හත හමාරක් දක්වා අඩු කිරීමට සිදුවනු ඇති බව පවසා තිබිණි.

අරගලයක අමතක වූ මිල: වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ විප්ලවීය ජීවිතය, උරුමය සහ කරුමය !

Page 4 of 207

Connet With Us